Sri Lanka Brodcasting Corporation

Thu04262018

Last updateThu, 26 Apr 2018 9am

දේශීය පුවත්

දුම්රිය වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩවර්ජනය වහාම අවසන් කිරීමට තිරණයකර තිබේ.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි  ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ දුම්රිය වෘත්තිීය සමිති නියෝජිතයන් අතර ජනාධිපති කාරයාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තිරණයට එළඹ ඇත.  ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර අදාල ගැටඑ සාකච්ඡා කිරිමට ද එහිදි වැඩිදුරටත් තිරණය කර ඇත.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්