Sri Lanka Brodcasting Corporation

Sun01212018

Last updateSun, 21 Jan 2018 8pm

දේශීය පුවත්

අපරාධ යුක්තිය පසිඳලිම කඩිනමි හා කාර්යක්ෂම කිරීමට අදාල නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපතිතුමාට පිළිගැන්වෙයි.

අපරාධ යුක්තිය පසිඳවීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරීම සඳහා වන නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පිලිගැන්වෙයි.  නෛතික කටයුතු හා මාධ්‍ය කටයුතු පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මෙම වාර්තාව සකස්කර තිබේ.  නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා ජනාධිපති කාර්යාලයේදි එම වාර්තාව ජනාධිපතිතුමාට පිළිගැන්විය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්