Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

දේශීය පුවත්

හම්බන්තොට උද්ඝෝෂණයේදි පහරදිමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවු සහකාර පොලිස් අධිකාරිවරයාට ස්ථාන මාරුවක්

හම්බන්තොට පසුගිය දා පැවති උද්ඝෝෂණයේදී ඊට සම්බන්ධවු අයෙකුට පහරදිමේ සිද්ධිය සම්බන්ධයේන ජාතික පොලිස් කොමිසම ස්වාධින පරික්ෂණයක් අරඹයි..  පරික්ෂණවලට බාධා වන හෙයින් සිද්ධියට සම්බන්ධ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි ටී දඑවත්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කොට්ටාශයට මාරුකර යවා තිබේ.  සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට ස්වාධීන කමිටුවක් ද පත්කර තිබේ.  එම මණඩලය ලබන ඉරිදා හම්බන්තොට ගොස් පරික්ෂණ ආරම්භ කිරිමට නියමිතයි.  කොමිසමේ මහජන පැමිණිලි අධ්‍යක්ෂ ආචාර්ය මහින්ද මොරගොල්ල. ජ්‍යෙෂ්ට විමර්ශන නිලධාරි ආනන්දු විජේසුරිය සහ විමර්ශන නිලධාරි චුලරත්න ගමගේ යන මහත්වරු එම විමර්ශන කමිටුවේ සාමාජිකයෝ වෙති.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්