Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 7am

දේශීය පුවත්

ඩිජිටල් ආර්ථිකයක අවශ්‍යතාව අගමැතිතුමා පෙන්වා දෙයි

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකයක් ඇතිකල යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

ඒ සඳහා රට පුරා වයි ෆයි කළාප පිහිටුවන බව ඔහු සඳහන් කලේ ඊයේ පස්වරුවේ ගාලුමුවදොර පිටියේ පැවති රෝඩ් සයිඩ් වයි ෆයි පැනල් මෙරටට ප්‍රථම වතාවට හඳුන්වාදිමේ අවස්ථාවට එක්වෙමිනි.


පාසල් සඳහා වයි ෆයි කළාප ඇතිකිරීමට ඉදිරියේදි ක්‍රියා කරන බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී කීවේය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්