Sri Lanka Brodcasting Corporation

Sun01212018

Last updateSun, 21 Jan 2018 8pm

දේශීය පුවත්

ජනපති ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් හමුවෙයි

මාතෘභූමිය ලොව  විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩ නැගිම තම එකම අරමුණ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරනය කරයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු වු සියලු ශ්‍රි ලාංකිකයන්ට සතුටින්  ජීවත්වන රටක් ගොඩනැගිමට රජය සිය වගකීම ඉටු කරමින් සිටි. මාතෘභූමියට සමෘද්ධිය හා සහජීවනය උදා කිරිම  වෙනුවෙන් වත්මන් රජය කළ කැපවිමෙහි  සාර්ථක ප්‍රතිඵල ලැබි තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන  ශ්‍රි ලාංකිකයන් හමුවෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසිය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්