Sri Lanka Brodcasting Corporation

Tue06192018

Last updateTue, 19 Jun 2018 7am

දේශීය පුවත්

රටතුල මහාපරිමාන ආර්ථික සංවර්ධන වැඩපිලිවෙලක් දැන් ක්‍රියාත්මක බව අගමැති කියයි.


රට තුල මහාපරිමාන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම එහි අවසන් ඉලක්කයයි. දේශිය ආයෝජකයන් ශක්තිමත් කරන අතර නව ව්‍යාපාර ආරම්භ කිරිම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයේ. ව්‍යාපාර සඳහා අවශ්‍ය යටිතල පහසුකම්. මුල්‍ය සේවා ආදිය කඩිනමින් සපුරා ගතහැකි වාතාවරණයක් රට තුල ගොඩනංවන බව මාකඳුර කර්මාන්තපුරයේ පෙරවැඩුම් තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් අගමැතිවරයා සඳහන් කලේය

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්