Sri Lanka Brodcasting Corporation

Fri06222018

Last updateFri, 22 Jun 2018 1pm

දේශීය පුවත්

ජනපති අත්සන් කළ අතුරුදන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවිම සදහා වූ ගැසට් නිවේදනය නිකුත් කෙරෙයි.

අතුරුදන් වූ  තැනැත්තන් පිළිබඳ කාර්යාලය  පිහිටුවිම සදහා වු ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙ.  එහි විධිවිධාන ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක විය යුතුය . අතුරුදන්වූවන්ගේ ඥාතින්ට හා පුද්ගලයන්ට මේ සදහා පැමිණිලි ඉදිරිපත් කිරිමේ හැකියාව පවති .   ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ දිනයේදි මෙම ගැසට්  නිවේදනයට අත්සන් තැබිය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්