Sri Lanka Brodcasting Corporation

Mon02192018

Last updateSun, 18 Feb 2018 6pm

දේශීය පුවත්

ජාතික ආර්ථික සභාව ඇරඹෙයි.

රටේ ජාතික ආර්ථික ශක්තිමත් කිරිමට අවශ්‍ය තිරණ ගැනිම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව පලමු වරට රැස්වෙයි. ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරුන් වන මංගල සමරවිර. සරත් අමුණුගම. සුසිල් ප්‍රේමජයන්ත. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු. අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක. අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර් එච් එස් සමරතුංග. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ශාන්ත බණ්ඩාර සහ ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරු සහභාගි වුහ. දේශිය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත්‍රය සදහා ප්‍රමුඛතාවක් දෙමින් ජාතික ආර්ථිකය පිලිබද තිරණගැනිම ආර්ථික සභාවේ ප්‍රමුඛ වගකිම බව ජනාධිපතිතුමා මෙහිදි පෙන්වා දුන්නේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්