Sri Lanka Brodcasting Corporation

Fri06222018

Last updateFri, 22 Jun 2018 1pm

දේශීය පුවත්

ඉදිරි වසර 8 සදහා රජයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වේ.

ඉදිරි වසර 8 ක කාලයක් සදහා සම්මුතිවාදි රජයේ ආර්ථික ප්‍රතිපත්තිය අද එලිදැක්වේ . ඒ පිලිබද උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි අද පස්වරුවේ පැවැත්වේ. 2025 වසර දක්වා වන රජයේ ආර්ථික සැලසුම්  ඊට ඇතුලත්ය.  වී විස්සයි විසිපහ යනුවෙන් එම සැලැස්ම නම්කර තිබෙ.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්