Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateTue, 21 Nov 2017 8pm

දේශීය පුවත්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ  66 වැනි සංවත්සරය පක්ෂ  නායක  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදි  අද පස්වරු  2.00ට  පැවැත්වෙ. අනාගත පැහැදිලි වැඩපිලිවෙලක් සහ දැක්මක් සහිත ඉදිරි ගමනක් යාමට  මෙවර සංවත්සර සම්මේලනය  ඉවහල් වනු ඇතැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්