Sri Lanka Brodcasting Corporation

Fri05252018

Last updateFri, 25 May 2018 11am

දේශීය පුවත්

මෙරට ධන ක්වේරයන් රටේ තාරුණ්‍යයේ සිහින අදුරුකර ඇතැයි ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයා කියයි.

 

මෙරට ධන ක්වේරයන් රටේ තාරුණ්‍යයේ සිහින අදුරුකර ඇති බව ජාතික තරුණසේවා සභාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ මහතා පවසයි.  මෙරට පාසල් සිසුන් පවා මත්ද්‍රව්‍යයේ ගොදුරුබවට පත්ව තිබේ.  මත් උවදුරෙන් පාසල් සිසුන් හා තරුණ පරපුර බේරා ගැනීමට හසරැල්ලෙන් කැරැල්ලට වැඩසටහන ආරම්භ කරන බව ඔහු කියයි.  ඔහු මේ බව සදහන් කලේ ් බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගනයේ දැන් පැවැත්වෙන ජාත්‍යන්තර තරුණදින සමරු උළෙලට සහභාගී වෙමිනි.  යෞවන සමාජ ව්‍යාපාරයේ තරුණ සාමාජිකයන් ප්‍රජා පොලිස් ඒකකයද සම්බන්ධ කරගනිමින් මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එහිදී කථාකළ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්