Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

දේශීය පුවත්

වර්තමානයේ රටතුළ දේශපාලන න්‍යාය පත්‍රය මුලික කරගත් අරගලයක් පවතින බව ජාතික සේවක සංගමයේ උපසභාපතිවරයා පවසයි.

 

ලෝකය සමග වෙනස් වෙමින් ශ්‍රී ලංකාව අලුත් ගමනක් යායුතු බව ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් හා උපසභාපති සුනිල් ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටයනට අද එක්වෙමිනි. එදා 1953 හර්තාලය යනුවෙන් භාවිතා කළ වචනයට පවා අද සමාජය තුළ ඉඩක් නොමැති තරම්ය. එදා රටේ අවශ්‍යතාව සහ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් එම හර්තාලය ක්‍රියාත්මක විය. වර්තමානයේ දේශපාලන න්‍යාය පත්‍රය මුලික කරගත් අරගලයක් පවතී. ශීෂ්‍ය ව්‍යාපාරය දේශපාලනීකරණය වී තිබේ.
සාමාන්‍ය ජනතාවට සෙත සැලසෙන නව ආර්ථික වැඩපිළීවෙලකට මෙන්ම සංවර්ධන ක්‍රියාවලියකට රට යොමු වියයුතු බව දේශපාලන ක්‍රියාකාරී මාකස් ප්‍රියන්ත පෙරේරා මහතා පවසයි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්