Sri Lanka Brodcasting Corporation

Fri08182017

Last updateFri, 18 Aug 2017 6pm

දේශීය පුවත්

ජී එස් පි බදු සහනය යළි ලබාගැනිම සම්බන්ධයෙන් ඇතැම් කුහක දේශපාලඥයන් පදනම් විරහිත චෝදනා එල්ල කරන බව සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කියයි

 

ජී එස් පී බදු සහනය නැවත රටට ලබාගැනිම සඳහා ඵල රහිත ක්‍රියාවක් බවත්. වත්මන ්රජය රට දැය බුදුදහම ජනතාව. රණවිරුවන් පාවාදි ජී එස් පී බදු සහනය ලබාගත් බවත් ඇතැම් කුහක දේශපාලඥයන් ප්‍රකාශ කිරීම සැබවින්ම කණගාටුවට කරුණක් බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි.  රටට විශාල ශක්තියක්ව තිබූ ජී එස් පී බදු සහනය පසුගිය රජය සමයේ රටට අහිමි විය.  වත්මන් ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ දූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් එය යළි රටට ලබාගැනිමට හැකිවු බව හම්බන්තොට සිතුලියගම ආදර්ශ ගම්මානය අද පෙරවරුවේ ජනතා අයිතියට පවරමින් ඇමතිවරයා සඳහන් කලේය.  ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන සජිත් ප්‍රේමදාස ඇමතිවරයා

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්