Sri Lanka Brodcasting Corporation

Sun12172017

Last updateSun, 17 Dec 2017 8am

දේශීය පුවත්

සෙනෙහෙ සියපත ගම්මානය

අරණායක සාමසර කන්ද නායයෑමෙන් ආපදාවට පත් ජන ජීවිත නගා සිටුවීම උදෙසා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ හා ගරු රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාගේ පූර්ණ ආශීර්වාදයෙන් ද, කෑගල්ල දිස්ත‍්‍රික් සියලූ දේශපාලන අධිකාරියේ සෘජු මැදිහත්වීමෙන් ද, අරණායක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ද, ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ද, යුධ, නාවික හා ගුවන් හමුදා ශ‍්‍රම දායකත්වයෙන්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කරනු ලදුව, ඩයලොග් ආසිආටා සමාගමේ අනුග‍්‍රහයෙන් පිහිටුවන ලද සෙනෙහෙ සියපත අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් ”සෙනෙහෙ සියපත” සෙනෙහසේ ගම්මානය  වර්ෂ 2017 ක් වූ මැයි මස 14 වන දින සුබ මොහොතින් සහසකුත් ජනී ජන කිතුගොස මැද ජනතා අයිතියට පත් කරන ලදී.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්