Sri Lanka Brodcasting Corporation

Fri08182017

Last updateFri, 18 Aug 2017 6pm

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරුණ සමුළුව සාර්ථකව නිමවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරුණ පෙරමුණේ ජාතික තරුණ සමුළුව සාර්ථකව අවසන් කරන ලද බව තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී ය.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ තරුණ තරුණියන් ක‍්‍රියාකාරීව සංවර්ධනයට දායක කරගැනීම මෙවර සමුළුවේ අරමුණ වු බවද ඔහු කියා සිටියේ ය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්