Sri Lanka Brodcasting Corporation

Wed04262017

Last updateWed, 26 Apr 2017 1pm

දේශීය පුවත්

ජර්මන් විශේෂිත නියෝජිත පිරිසක් ජනපති හමුවෙති.

දිවයිනට පැමිණ සිටින ජර්මන් පාර්ලිමේන්තුවේ කතානායක නෝබට් ලැම්මර්ට් මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක්  පසුගියදා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුහ. ජනාධිපතිතුමා විසින් ජර්මන් කතානායකවරයා ඇතුථ නියෝජිත පිරිස මෙහිදී ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්