Sri Lanka Brodcasting Corporation

Sat02252017

Last updateFri, 24 Feb 2017 12pm

දේශීය පුවත්

කුමන විවේචන එල්ල වූවද රටට අවශ්‍ය සංවර්ධන කාර්යය නිසි ලෙස ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි .

කුමන විවේචන එල්ල වූවද රටට අවශ්‍ය සංවර්ධන කාර්යය නිසි ලෙස ඉටුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි . බකමූණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්  ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට රජයට පැහැදිලි වැඩපිලිවලක් ඇති බවයි. රජරට ගොවි ජනතාවගේ ජල ගැටඵව විසදීමට මොරගහකන්ද යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. එය පසුගිය කාලයේ දේශපාලන වේදිකාවේ පොරොන්දුවක් පමණක් විය. කාලගුණ හා දේශගුණික විපර්යාසයන් හමුවේ ඉදිරියේදී ගොවිජන සුභසාධන වැඩපිලිවලක්ද ආරම්භ කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්