Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

විශේෂාංග පුවත්

රජයේ වෛද්‍ය පීඨවල අධ්‍යයන සහ සායනික කටයුතු අද සිට

විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල අධ්‍යයන  සහ සායනික කටයුතු අද සිට ආරම්භ කිරීමට සියඵ විධිවිධාන යොදා ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය සමන් විමලසුන්දර මහතා පවසයි.  ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් සහ සිසුන් දැනුවත් කර තිබේ.       ඒ  පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන මහාචාර්ය සමන් විමලසුන්දර මහතා.

දේශීය පුවත්

 

විදෙස් පුවත්