Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

විශේෂාංග පුවත්

ත්‍රිරෝද රථවල ප්‍රමිතියෙන් යුත් මිීටර් භාවිතය ජනවාරී පළමුවැනිදා සිට අනිවාර්යයයි.

 

ත්‍රිරෝද රථවල නියමිත ප්‍රමිතියෙන් යුත් මිටර් භාවිතය ලබන ජනවාරී මාසයේ පළමුවැනිදා සිට අනිවාර්යය වෙයි.  ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් මීටර් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමුවී ඇතැයි මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා කියයි.  ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබාදි ඇති නිර්නායකවලට අනුව ත්‍රිරෝද රථ මිටර් නිෂ්පාදනය පිළිබඳ නිෂ්පාදකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේදී අද පැවැත්වෙයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්