Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

විශේෂාංග පුවත්

අදට යෙදි ඇති ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් .

 

අදට යෙදි ඇති  ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් රැසක් සංවිධාන  කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.  දිවයිනේ දිස්ත්‍රික්ක 25 ක් ආවරණය වන පරිදි ස්වභාවික ආපදා පිළිබඳව ජනතාව දැනුවත් කිරිමට ද පියවර ගෙන තිබේ.  යාපනය දිස්ත්‍රික්කයේ සුනාමි පෙරහුරු වැඩසටහනක් අද පැවැත්වෙන බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.  ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අද පෙරවරු 09.00 සිට ඇල්පිටිය විහාරමහාදේවී පිරිවෙන් ශාලාවේදි පැවැත්වෙන බව ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා සඳහන් කරයි.  එහිදි කලාප අධ්‍යාපන කාර්යාල බලප්‍රදේශයේ පාසල් සිසුහු දහසකට වැඩි සංඛ්‍යාවක් හදිසි ආපදා පිලිබඳව දැනුවත් කෙරෙති.

දේශීය පුවත්

 

විදෙස් පුවත්