Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

විශේෂාංග පුවත්

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරින්ගේ 09වැනි ගුණානුස්මරණය වෙනුවෙන් චිත්‍රපට උළෙලක්.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරින්ගේ  09 වැනි ගුණානුස්මරණය වෙනුවෙන්  ඔහු සංගිතයෙන් දායක වු චිත්‍රපට සැමරුම් උළෙලක්  පැවැත්විමට  කේමදාස පදනම තීරණය කර ඇත. එම උළෙල ලබන  20 වැනිදා සිට  24 වැනිදා දක්වා  ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි ශාලාවේදි පැවැත්වෙ.්   පස්වරු  2.30ට සහ  6.30 ට චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.  ඩිජිටල්කරණය කරන ලද හංස විලක් චිත්‍රපටය ලබන 24 වැනිදා ප්‍රදර්ශනය කෙරේ. රජයේ අනුග්‍රහයෙන් නොමිලේ උළෙල පැවැත්වේ

දේශීය පුවත්

 

විදෙස් පුවත්