Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

විශේෂාංග පුවත්

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ රාජ්‍ය සේවක දිනය අද.

එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු යන තේමාව යටතේ පැවැත්වෙන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ රාජ්‍ය සේවක දිනය අදයි. ඒ නිමිත්තෙන් රත්නපුරය පළාත් සභා ශ්‍රවනාගාරයේදී හා රත්නපුරය දිසා ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ උත්සව පැවැත්වින. හෙට දියවර දිනයයි.  දකුණු පළාතේ මුරුතවෙල ජලාශය අභියසදී හා ඇඹිලිපිටිය ඌරුසිටා වැව අසලදී එහි ප්‍රධාන වැඩසටහන සංවිධාන කර තිබේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්