Sri Lanka Brodcasting Corporation

Sun09242017

Last updateSat, 23 Sep 2017 1pm

විශේෂාංග පුවත්

බන්ධනාගාර රැදවියන්ට විශේෂ වරප්‍රසාද ලබා නොදෙන්නැයි ඉල්ලමින් බන්ධනාගාර මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්.

බන්ධනාගාර රැදවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කරන්නැයි ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාර මුලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වින.  දේශපාලන හෝ වෙනත් කිසිදු හේතුවක් මත බන්ධනාගාර ගත කෙරුනු රැදවියෙක් සදහා විශේෂ වරප්‍රසාද ලබා නොදෙන ලෙසද උද්ඝෝෂකයෝ බන්ධනාගාර බලධාරින්ගෙන් ඉල්ලා සිටියහ.  බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව උද්ඝෝෂනය සංවිධානය කර තිබින.  2012 දී වැලිකඩ බන්ධනාගාරයේදී ඝාතනයට ගක්වු රැදවියන්ට සාධාරණය ඉටුකරන ලෙසත් ඊට අදාල පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් උද්ඝෝෂකයෝ බලධාරින්ට බලකර සිටියහ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්