Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateTue, 21 Nov 2017 8pm

විශේෂාංග පුවත්

දුම්රිය මගීන් සදහා නව ප්‍රවේශපත්‍ර ක්‍රමයක්.

  දුම්රිය මගීන්ට පහසුවෙන් ලබා ගත හැකි නව ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් හදුන්වා දෙන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.  දැනට ක්‍රියාත්මක වන්නේ ඉතාමත් යල් පැනගිය පැරණි ක්‍රමයකි.  ඒ සදහා වැය වන මුදල ද ඉහල මට්ටමක පවතිී.  නව ප්‍රවේශපත්‍ර නිකුත් කිරිීමේ වැඩපිළිවෙල සදහා නවින තාක්ෂණය උපයෝගී කර ගැනේ.   මගීන්ට දුම්රිය ස්ථානයේ දී තමාම මුදල් තැන්පත් කර ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකිය.  නව ක්‍රමය මගින් මගීන්ට විශාල පහසුවක් සැලසෙන අතර කාලය ද ඉතිරි කර ගත හැකි බව ඇමතිවරයා පෙන්වා දෙයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්