Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

විශේෂාංග පුවත්

වැවක් සමග ගමක් ග්‍රාමිය සංවර්ධනයේ 50 වැනි ව්‍යාපෘතිය නිම කෙරේ.

 

 

වැවක් සමග ගමක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ පනස්වැන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.  පොලොන්නරුව. කවුඩුල්ල මිරිස්හේන ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් අද එය සිදුවිය.  සැවොම එක්වී සැවොම නැගිටිමු යන තේමාවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.  ධිවර කෘෂිකර්ම. පශූසම්පත්. විවිධ කර්මාන්ත වැනි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයට ද මේ යටතේ පියවර ගැනේ.  මත්ද්‍රව්‍ය නිවාරණය. නිවාස සංවර්ධනය කෙරෙහි ද ප්‍රමුඛතාව පිරිනැමේ.  කුසලතා පුර්ණ දරු දැරියන්ට ශිෂ්‍යත්ව ලබාදිම ද ව්‍යාපෘතියේ අරමුණකි.  අද උත්සවයේදි ප්‍රදේශයේ ධීවර ජනතාවට නිවාස ආධාර පිරිනැමිණ.  ධීවර ප්‍රජාවට මුළ්‍යාධාර ප්‍රදානය කෙරින.

දේශීය පුවත්

 

විදෙස් පුවත්