Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

විශේෂාංග පුවත්

හැට දෙලක්‍ෂයක් ජනතා සම්මුතිය රැකගැනීමේ හැට දෙලක්‍ෂයක් සිීරුවෙන් සත්‍යග්‍රහය ලබන අගහරුවාදා කොළඹදී.

 

හැට දෙලක්‍ෂයක් ජනතා සම්මුතිය රැක ගැනීමේ හැට දෙලක්‍ෂයක් සිරුවෙන් සත්‍යග්‍රහය කොළඹ විහාරමහදේවි උද්‍යානය අභියසදී ලබන අගහරුවාදා පැවැත්වේ. හැට දෙලක්‍ෂයක් ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය එය සංවිධාන කරයි.
මාධ්‍ය හමුවට එක් වු ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ සභාපති නිමල්කා ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක්ව ගොඩනැගු ජාතික ආණ්ඩුව තුළ පවතින දේශපාලන පෙරමුණේ වගකීම පිළීබඳව සිහිපත් කිරීමට ලබන අගහරුවාදා එම සත්‍යග්‍රහයට එක්වන බව සදහන් කළාය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස උදාකිරීමට ජීවිත පරිත්‍යාග කළ මාධ්‍යවේදීන් පිළිබඳ කඩිනමින් පරීක්‍ෂණ පැවැත්විය යුතු බව වෙබ් මාධ්‍යාවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ප්‍රෙඩී ගමගේ මහතා පැවසීය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්