Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

විශේෂාංග පුවත්

අගමැතිවරයාගේ දශක 4 ක දේශපාලන ගමන්මගේ සුවිශේෂි අවස්ථා දැක්වෙන ප්‍රදර්ශනයක් ලබන බ්‍රහස්පතින්දා කොළඹදී ඇරඹේ.

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දශක 4 ක දේශපාලන ගමන් මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ හෙට දකින රනිල් ප්‍රදර්ශනය ලබන බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඇරඹේ.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන ප්‍රදර්ශනය ලබන සිකුරාදා සිට 20 වැනිදා දක්වා දින 3 ක් පෙරවරු 10.00 සිට පස්වරු 800 දක්වා ජනතාව සදහා විවෘතව තැබේ.  ස්වකීය දශක 4 ක දේශපාලන ගමන තුළ වික්‍රමසිංහ මහතා ඉටුකළ ජාතික මෙහෙවර  ඇගයීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛ අරමුණයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්