Sri Lanka Brodcasting Corporation

Tue02202018

Last updateTue, 20 Feb 2018 6pm

විශේෂාංග පුවත්

කුඩා තේ වතු හිමියන්ට කඩිනමින් පොහොර සහනාධාරය.

 

කුඩා තේ වතු හිමියන් සදහා පොහොර සහනාධාරය  නියමිත පරිදි ලබාදෙමින් පවතින  බව  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.  මේ   වනවිට ගොවින්  දෙලක්ෂ හතලිස් හතර දහසකට වැඩි සංඛ්‍යාවකට  සහනාධාර ලබාදි ඇත තවත්  එක්ලක්ෂ විසිදහසකට  වැඩි පිරිසකට එය ලබාදිමට නියමිතව තිබෙ.්  කුඩා තේ වතු හිමියන්ගෙන් සියයට  80 ක්ම  අක්කර දෙකට අඩු තේ  වතු හිමියෝ වෙති

දේශීය පුවත්

 

විදෙස් පුවත්