Sri Lanka Brodcasting Corporation

Thu10192017

Last updateWed, 18 Oct 2017 6pm

විශේෂාංග පුවත්

පාසල් පෙළපොත් සදහා භාවිතා කරන්නේ ඉහළ ප්‍රමිතියෙන් යුත් කඩදාසි පමණක් බව අවධාරණය කෙරේ.

පාසල් පෙළපොත් සදහා භාවිතා කර ඇති කඩදාසි කිසිදු අයුරකින් සෞඛ්‍යයට හානිකර නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි. ප්‍රමිතියට අනුකුල කඩදාසි මුද්‍රණය සදහා යොදා ගෙන තිබෙ.් ගංවතුර වැනි ආපදා වලට ද ඔරොත්තු දෙන කල්පවතින මෙම කඩදාසි ජපානය හා චිනය වැනි රටවල් ද භාවිතා කරයි. නියමු ව්‍යාපෘතියක් ලෙස හත්වන ශ්‍රේණියේ භූගෝල විද්‍යා පොත මෙම කඩදාසි වලින් මුද්‍රණය කර ඇත. එය භාවිතාව සදහා යොදා ගැනිමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය . කාර්මික සංවර්ධන ආයතනය. සහ කඩදාසි නිෂ්පාදනය කරන රටවලින් තත්ත්ව සහතික ලබාගෙන තිබෙ.් එම පරීක්ෂණ අනුව මෙම කඩදාසිවල බැරලෝහ හෝ විෂ වර්ග නොමැති බව සනාථ වී ඇත.

දේශීය පුවත්

 

විදෙස් පුවත්