Sri Lanka Brodcasting Corporation

Tue06272017

Last updateTue, 27 Jun 2017 1pm

විශේෂාංග පුවත්

වසර 15 ක් වැටුප් රහිතව සේවයේ යෙදුනු ශ්‍රි ලාංකීක ගෘහ සේවිකාවකට රුපියල් ලක්ෂ 49 ක මුදලක්

වසර 15 ක් වැටුප් රහිතව සේවයේ යෙදුනු ශ්‍රි ලාංකීක ගෘහ සේවිකාවකට විදේශ රැකියා ඇමති තලතා අතුකෝරල මහත්මියගේ මැදිහත්විමෙන් රුපියල් ලක්ෂ 49 ක මුදලක් හිමිවෙයි.  මෙතෙක් ඉතිහාසයේ ගෘහ සේවිකාවකට  ලබාදුන් ඉහළම හිග වැටුප එයයි.   සෞදි කම්කරු අමාත්‍යාංශය කළ  පැමිණිල්ලකට අනුව ඇයට හිමි හිග වැටුප ලබාදිමට කටයුතු කර තිබේ.   මඩකලපුව එරාවුර් හි පදිංචි මෙම කාන්තාව ව්‍යාජ තොරතුරු සපයමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචියකින් තොරව විදෙස්ගතවී තිබේ.  ඇය වසර 15 ක් එකම නිවසේ සේවය කර ඇති අතර එම කාලය පුරා ඇයට වැටුප් ලබාදි නැත.

දේශීය පුවත්

 

විදෙස් පුවත්