Sri Lanka Brodcasting Corporation

Fri12152017

Last updateWed, 13 Dec 2017 9pm

විශේෂාංග පුවත්

කොළඹ මාර්ගවල මංතිරු නිතිය අද සිට ක්‍රියාත්මකයි

මේ අතර කොළඹ නගරයට පිවිසෙන හා තදාසන්න මාර්ගවල මංතිරු නිතිය අද සිට ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සුමිත් නිශ්ශංක මහතා එහිදි පැවසිය. මාර්ග තදබදය අවම කිරිම එහි ප්‍රධාන අරමුණයි. මංතිරු නිතිය කඩකිරිම මාර්ග තදබදයට ප්‍රධාන හේතුවකි. එය  රියදුරන්ගේ මානසික තත්ත්වයට අහිතකර ලෙස බලපායි. මංතිරු නිතිය කඩකරන්නන්ට එරෙහිව දඩ පත්‍රිකා නිකුත් කිරිම හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමට නියමිත අතර. වරදකරුවන් උපදේශාත්මක පන්ති වලට සහභාගි කරවන බවද නිශ්ශංක මහතා පැවසිය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්