Sri Lanka Brodcasting Corporation

Fri08182017

Last updateFri, 18 Aug 2017 6pm

විශේෂාංග පුවත්

රටවටා අවුරුදු ගෙනඒමට ජාතික ගුවන්විදුලිය සූදානම්

ලබන්නා වු අලුත් අවුරුද්දේ රටවටා අවුරුදු  වැඩසටහන් මෙවරත්  ගෙනඒමට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සූදානමින් සිටි.   27 වන වසරටත් ලංකා බැංකුව ඒ සදහා  අනුග්‍රහය ලබාදෙයි.   ලබන 14 වැනි දින අලුයම  4.00 සිට  පෙරවරු  8.30 දක්වා  සිංහල ස්වදේශිය සේවය හා සියලුම ප්‍රාදේශිය සේවා ඒකාබද්ධව එම වැඩසටහන් සජිවිව ගෙනඑනු ලැබේ.   කොළඹ එම අවුරුදු වැඩසටහන් කථානායක කරු ජයසුරිය මහතාගේ පෞද්ගලික නිවසේ සිට ගෙනඑනු ලැබේ. කරන්දෙණිය  . අනුරාධපුර  වන්නම්මඩුව යාපනය මීසාලෙයි .උකුවෙල . කුරුණෑගල.  සිට රටවටා අවුරුදු ගෙනඒමට දැන් සියලු කටයුතු සූදානම්ය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්