Sri Lanka Brodcasting Corporation

Tue12122017

Last updateTue, 12 Dec 2017 1pm

විශේෂාංග පුවත්

මිනිස් ජාවාරම මැඩලීම සදහා ආයතන ගණනාවක සහාය

මිනිස් ජාවාරම  මැඩලීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශය   අධිකරණ අමාත්‍යංශය ඇතුඵ  ආයතන ගණනාවක  සහාය විදේශ රැකියා අමාත්‍යංශය  ලැබී ඇතැයි ඇමති තලතා අතුකෝරල මහත්මිය පවසයි.     සිව්වැනි වරටත්  ශ්‍රි ලංකාව මිනිස් ජාවාරමට ලක් වූ රටක් ලෙස නම් කර ඇතැයි ද  ඇමතිවරිය පැවසුවේ ඊයේ එම අමාත්‍යංශයේ පැවති උත්සවයකට  එක්වෙමිනි.  ් මෙම තත්ත්වය තුළ  විදේශ ආධාර නොලැබි යාමට  ඉඩ තිබූ බවද ඇය කිවාය.   කාන්තාවන්  ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත කිරිමේදි   ඔවුන්ට මනා පුහුණුවක්  ලබාදෙන බව පැවසු ඇමතිවරිය මේ වනවිට එම පුහුණු මධ්‍යස්ථානවල ඉංග්‍රීසි පාඨමාලා ආරම්භ කර ඇතැයිද කිවාය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්