Sri Lanka Brodcasting Corporation

Sat02252017

Last updateFri, 24 Feb 2017 12pm

විශේෂාංග පුවත්

හම්බන්තොට වරාය පිලිබද ගිවිසුම් ඇතිකරගන්නේ විධිමත් නිත්‍යාණුකුල ක්‍රමවේද අනුව පමණක් බව රජය අවධාරනය කරයි.

නව වසර අභියෝග ජයගැනිමේ වසර ලෙස සිතා ක්‍රියාකරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා  පවසයි. ගෙවනු වසර දෙකේදි විදුලි පුටු බිය . ජාත්‍යන්තර බලපෑම් සහ ජාත්‍යන්තර සම්බාධක ඉවත්කර ගැනිමට ජනාධිපතිතුමා සමත්විය. හම්බන්තොට වරාය පිලිබද අවබෝධතා ගිවිසුම් ඇතිකර ගන්නේ නිත්‍යාණුකුල ක්‍රමවේදයන් අනුව බවද ඔහු අද ජනාධිපති මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි කිවේය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්