Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

ව්‍යාපාරික පුවත්

මහ බැංකුවෙන් රුපියල් කෝටි 1750 භාණ්ඩාගාර බිල්පත්

ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සදහා ලැබුනු ලන්සුවල වටිනාකම රුපියල් කෝටි 7976 ක් වු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.  ඒ අතරින් පිළිගත් ලන්සුවල වටිනාකම රුපියල් කෝටි 1719 කි.  නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් 1750 කි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්