Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

ව්‍යාපාරික පුවත්

සහල් ආනයනය කිරීමේ ක්‍රමවේදයකට රජයේ අවධානය

මහා භාණ්ඩාගාරයේ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ සහල් ආනයනය කිරීමේ ක්‍රමවේදයකට රජයේ අවධානය යොමු වෙයි.  එසේ සහල් ආනයනය කිරිම සදහා ඕනෑම පෞද්ගලික ආයතනයකට හෝ සතොස ආයතනයට පහසුකම් සැලසීමට ද රජය අපේක්ෂා කරයි. අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදන ප්‍රමාණවත් පරිදි වෙලෙදපොලට සැපයීම සදහා මෙම පියවර ගනු ලැබේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්