Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

ව්‍යාපාරික පුවත්

නත්තල් අසිරිය 2017 තෙවන පියවර මෙවර කොළඹ නගරය ආශ්‍රීතව පැවැත්වීමට ශ්‍රී ලංකා සංචරණය කටයුතු කරයි.

නත්තල් අසිරිය 2017 තෙවන පියවර මෙවර කොළඹ නගරය ආශ්‍රීතව පැවැත්වීමට ශ්‍රී ලංකා සංචරණය කටයුතු කරයි. ඒ යටතේ මේ මස 20 සහ 22 අතර කාලය කොළඹ නගරය විශ්මලන්තයක් කරන බව ශ්‍රී ලංකා සංචරණය පවසති. අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සංකල්පයක් මත ක්‍රීයාත්මක මෙම වැඩසටහන යටතේ මෙරට ආහාර. සංස්කෘතිය. ක්‍රීඩා. අත්කම්. තේ. විනෝදාස්වාදය යන සියඑ අංශ සංචාරකයන් බහුල සමයක එකම ස්ථානයකට ගෙන ඒම අරමුණු කෙරේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්