Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

ව්‍යාපාරික පුවත්

විදුලි ත්‍රිරෝද රථයක් මෙරට වෙළෙදපොලට

විදුලි ත්‍රිරෝද රථයක් මෙරට වෙළෙදපොලට හදුන්වා දිමට දේශිය ආයෝජකයෙකු ඉදිරිපත් වි සිටි. ශ්‍රි ලංකා මෝබිලිටි ආයතනය ලබන වසරේ මාර්තු වන විට එවැනි ත්‍රිරෝද රථ 50 ක් වෙළෙදපලට නිකුත් කිරිමට බලාපොරොත්තුවෙයි. බැටරි බලයෙන් ක්‍රියාකරන මෙහි පර්යේෂණ කටයුතු සියයට අසුවකින් පමණ අවසන්ය. ලබන ජනවාරි වන විට පලමු ත්‍රිරෝද රථ 5 වෙළෙදපලට එක්කෙරේ. මේ සදහා රුපියල් මිලියන 250 ක් ආයෝජනය කරන අතර රත්මලාන ප්‍රදේශයේ කර්මාන්තශාලාව පිහිටුවා ඇත. බැටරිය එක්වරක් ආරෝපනය කිරිමෙන් කිලෝ මිටර් 120 ක් ධාවනය කලහැක.

දේශීය පුවත්

 

විදෙස් පුවත්