Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

ව්‍යාපාරික පුවත්

කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාව වර්ධනයක්

මේ වසරේ සැප්තැම්බර් මාසයේදි නිෂ්පාදන කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාව පසුගිය වසරේ එම මාසයට සාපෙක්ෂව සියයට 6 කින් වර්ධනය වී ඇතැයි ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  එමෙන්ම ආහාර නිෂ්පාදනයේදී සියයට 7 යි දශම 3 ක වර්ධනයක් ලබා තිබේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්