Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 7am

ව්‍යාපාරික පුවත්

කොළඹ නගරයේ ඉඩම් ඉතා විශාල වටිනාකමකින් යුක්ත බව මෑතකදි කළ සමීක්ෂණයකදි හෙලි වී තිබෙ.්

කොළඹ නගරයේ ඉඩම් ඉතා විශාල  වටිනාකමකින් යුක්ත බව මෑතකදි කළ සමීක්ෂණයකදි හෙලි වී  තිබෙ.් පසුගිය වසරක  පමණ කාලයකදි ආයෝජන කේන්ද්‍රස්ථානයක් වශයෙන්  කොළඹ නගරයේ ඉඩම් වටිනාකම  සියයට  36 කින් පමණ ඉහළ ගොස් ඇත. වැඩිම වටිනාකමක් ඇති ඉඩම් ඇත්තේ කොළඹ 01 . කොළඹ 03 සහ කොළඹ 07

යන ප්‍රදේශවලය.  ඊට සාපේක්ෂකව  කොළඹ  09 . 13 .  14 සහ 15 යන ප්‍රදේශවල ඉඩකඩම් මිල ගණන් අඩුය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්