Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 7am

ව්‍යාපාරික පුවත්

ෆොන්ටේරා සමාගමෙන් නව හඳූන්වාදිමක්

ෆොන්ටේරා බ්‍රුන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම ඇන්කර් ලයිෆ් නමින් නව කිරිපිටි වර්ගයක් හඳූන්වා දෙයි. පසුගිය සතියේ පැවති ලෝක හදවත් දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු විශේෂ සංවාදයකදී මෙය හඳුන්වා දෙන ලදී. මෙය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම ඉලක්ක කරගත් ශාක ස්ටෙරෝල් සහිත සහ මේදය අඩු හෘද සෞඛ්‍යයට උපකාරී වන කිරිපිටි වර්ගයක් බව ෆොන්ටේරා බ්‍රුන්ඩ්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් රස්ති මහතා එහිදී පැවසීය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්