Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

ව්‍යාපාරික පුවත්

ඉන්දියාවේ ක්‍රියාත්මක විශාලතම විදේශීය ගුවන් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි විශාකාපට්නම්හි අලෙවි කාර්යාලයක් විවෘත කරයි. ඉන්දියාවේ ක්‍රියාත්මක විශාලතම විදේශීය ගුවන් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. සමාගම පසුගිය ජූලි 8 වෙනි දින සිට විශාකාපට්නම් දක්වා සිය මෙහෙයුම් සිදු කරයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්