Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

ව්‍යාපාරික පුවත්

ඉන්ධන මිල වැඩි නොකරන බව විෂය භාර ඇමතිවරයා පවසයි.

ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාව  තෙල් මිල වැඩි නොකරන බව ඛනිජතෙල්  සම්පත් සංවර්ධන ඇමති අර්ජුණ රණතුංග මහතා පවසයි. අයි.ඕ.සි. සමාගම  තෙල් මිල වැඩි කළහොත්  සංස්ථාව පාඩු ලබා හෝ  තෙල් සපයන බව  ඇමතිවරයා සදහන් කරයි.  කොළඹ ඊයේ  පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කිය. ඉන්ධන මිල සදහා සාධාරන මිල සුත්‍රයක් කඩිනමින් හදුන්වා දිය යුතුව ඇතැයි ද හෙතෙම පැවසිය .

දේශීය පුවත්

 

විදෙස් පුවත්