Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateTue, 21 Nov 2017 8pm

ව්‍යාපාරික පුවත්

ටෙක්නෝ 2017

ශ්‍රී ලංකා ටෙක්නෝ 2017 ජාතික ඉංජිනේරු හා තාක්‍ෂණ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැ්තවේ.  ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය එය සංවිධාන කරයි. ඉංජිනේරු තාක්‍ෂණ අංශයේ නව සොයා ගැනීම් රැසක් එහිදී ප්‍රදර්ශනය කෙරේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්