Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

ව්‍යාපාරික පුවත්

ගාල්ලේ ගංවතුරින් හානි සිදුවු තේවතු හිමියන්ට වන්දි ගෙවීම අද.

 

පසුගිය දා ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර හේතුවෙන් විනාශ වු කුඩා තේවතු හිමියන්. තේ කර්මාන්තශාලා හිමියන් සදහා වන්දි පිරිනැමිම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රිඩාංගනයේදි අද පැවැත්වේ. වන්දි ලබාදිම සදහා රුපියල් කෝටි 33 ක් වෙන් කර ඇත. දිස්ත්‍රික්කයේ කුඩා තේවතු පන්දහස් හයසියයක් හානියට පත්විය . තක්සේරු අනුව හානි වු තේ අක්කරයක් සදහා රුපියල් දෙලක්ෂ පනස්දහසක වන්දියක් පිරි.නැමේ ගංවතුරෙන් සිදුවු දේපල හානි සදහා ලක්ෂ 6 ක් දක්වා වන්දි පිරිනැමේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්