Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

ව්‍යාපාරික පුවත්

ලෝක වෙළඳපලේ රන් මිල පහතට

ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම සංචිතයෙහි පොලී අනුපාත ඉහල නැංවීම හේතුවෙන් ලෝක වෙළඳපලේ රන් මිල පහත වැටෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ඒ අනුව රන් අවුන්සයක මිල අද වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 1287 යි ශත 97 ක් වශයෙනි. මේ අතර රිදී අවුන්සයක් සඳහා වන සඳහා වන මිලද ඩොලර් 17 යි ශත 12 ක් වී තිබේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්