Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

ව්‍යාපාරික පුවත්

සී. ආර්. ටී. ට්‍රෙඩ් ෆෙයාර් 2017

සී. ආර්. ටී. ට්‍රෙඩ් ෆෙයාර් 2017 වැවිලි කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට ඇරඹේ.  තේ. රබර් හා පොල් වගා ක්‍ෂේත්‍රවලට අදාල නව තාක්ෂණික ක්‍රම. නවීන යන්ත්‍රොපකරණ. නව වගා ක්‍රම ආදි අංශ රැසකින් ප්‍රදර්ශනය සමන්විත වෙයි.  ප්‍රදර්ශනයට සමගාමිව සම්මන්ත්‍රණ මාලාවක් සංවිධාන කර තිබේ.  වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ආයතන ගණනාවක් සමග එක්ව සංවිධාන කරන ප්‍රදර්ශනය ලබන ඉරිදා දක්වා පැවැත්වේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්