Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

ව්‍යාපාරික පුවත්

මාතර දිස්ත්‍රික්කයේ පලතුරු ගම්මාන ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව

මාතර දිස්ත්‍රික්කයේ පලතුරු ගම්මාන ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්ියාලය පවසයි.  එකම ඉඩමක වගා කිහිපයක් සිදු කිරීම විශේෂත්වයයි.  අක්කර භාගයක ඉඩම් මේ සදහා තෝරාගෙන තිබේ.  පොල් ඉඩම්වල දොඩම් පැල වගාව ද සිදු කෙරේ.  ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 200 කි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්