Sri Lanka Brodcasting Corporation

Tue06272017

Last updateTue, 27 Jun 2017 1pm

ව්‍යාපාරික පුවත්

සීනි ආනයන බදු වැඩිකලත් සිල්ලර මිල වැඩිකර නැතැයි මුදල් අමාත්‍යංශය කියයි.

සීනි ආනයන බද්ද රුපියල් 10 කින් වැඩි කලත් වෙළඳපලේ සිල්ලර මිල ඊට සමගාමිව වැඩිකර නැතැයි සිනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දැනුම්දි ඇත.  ඒ අනුව වෙළඳපලේ සිල්ලර සීනි මිල ඉහළයාමට කිසිසේත් ඉඩකඩක් නොමැත.  ව්‍යාජ ලෙස මිල වැඩිකර ඇත්නම් එය නිති විරෝධි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  සතොස වෙළඳසල්වල සීනි කිලෝවක මිල රුපියල් 102 කි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්