Sri Lanka Brodcasting Corporation

Sat02242018

Last updateFri, 23 Feb 2018 8pm

ව්‍යාපාරික පුවත්

සමෘද්ධිලාභින්ට ණය ආධාර

සමෘද්ධි බැංකු විවිධ ස්වයං රැකියා ව්‍යාපෘති ආරම්භ කිරිමට හා එම ව්‍යාපෘති පවත්වාගෙන යාමට සහන පොලි පදනම යටතේ ණය  ආධාර ලබාදිමට ඉදිරිපත්වෙයි. අඩු ආදායම්ලාභි පවුල්වල ජිවන තත්ත්වය ඉහල නැංවිම එහි අරමුණයි. ඒ අනුව රුපියල් පන්දහසේ සිට රුපියල් ලක්ෂ 3 දක්වා ණය ආධාර සැපයේ. තමන් උපයන මුදලින් කොටසක් ඉතිරි කර සමෘද්ධි බැංකු ගිණුම් පවත්වාගෙන යන සමෘද්ධිලාභින්ට මෙම ණය ආධාර ලබාගත හැක.

දේශීය පුවත්

 

විදෙස් පුවත්